Site icon Badulla News

අස්වනු අලෙවි කර ගත නොහැකිව වේරගොඩ හා පල්ලෙකිරුව ග්‍රාම වාසීන්ගෙන් මැසවිලි.

සංචරණ සීමා පැනවීමත් සමග වාහන ධාවනය අක්‍රියවීම නිසා සිය අස්වනු අලෙවි කර ගත නොහැකිව ඇතැයි මැසිවිලි නගති.

වගා කටයුතු සඳහා පොහොර ලබා දීම පිළිබඳව වේරගොඩ හා පල්ලෙකිරුව ග්‍රාම වාසීන්
රජයට ප්‍රශංසා කරන අතරම සංචරණ සීමා පැනවීමත් සමග වාහන ධාවනය අක්‍රියවීම නිසා සිය අස්වනු අලෙවි  කර ගත නොහැකිව ඇතැයි මැසිවිලි නගති.රැස් කරගත් අස්වනු විනාශ වෙමින් පවතින බැවින් තමන් දැඩි ආර්ථික අහේනියකට පත්ව ඇති බව පවසන ඔවුහු අස්වනු මිලදී ගැනීම පිණිස රජයේ                                                    
මැදිහත්වීම අපේක්ෂා කරති.සති පොළවල් පැවැත්වීමට අවස්ථාව ලබා දුන හොත් අස්වනු අලෙවි කර ගැනීමටහැකිවන බැවින් ඒ සඳහා රජයේ අවධානය යොමු කරවන ලෙස ද මෙම ගොවීහු අවධාරණය කරති.

සටහන -ජී.පී.ඒ.වීරසූරිය

Exit mobile version