Site icon Badulla News

බණ්ඩාරවෙල කොලතැන්න දුම්රිය හරස් මාර්ගය අසල අනතුරක්

බණ්ඩාරවෙල කොලතැන්න ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගය අසල ලොරි රථයක් අනතුරට පත් වී තිබෙනවා.

මෙම අනතුර සිදුවී ඇත්තේ මාර්ගයේ ගමන් ගත් ලොරි රථය ලිස්සා ගොස් දුම්රිය හරස් මාර්ගය අසල ඇති කාණුවකට වැටීමෙනි.

විස්තර හා ඡායාරූප බණ්ඩාරවෙල සමූහ වාර්තාකරු සහ දුෂාන් රංගන බස්නායක

Exit mobile version