Search for:
  • Home/
  • Badulla - Town/
  • හාළිඇල-කොබ්බෑකඩුව මාවත කාපට් කිරීම අතරමග නැවතිලා
Haliela Kobbekaduwa road

හාළිඇල-කොබ්බෑකඩුව මාවත කාපට් කිරීම අතරමග නැවතිලා

කොබ්බෑකඩුව මාවත කාපට් කිරීම අතරමග නැවතිලා

හාළිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පල්ලේවෙල-කොබ්බෑකඩුව මාවත කාපට් කිරීම අතරමග නතර කර ඇත.ප්‍රදේශ වාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙ මග ශේෂිත කොටස කඩිනමින් කාපට් කර පවත්නා ප්‍රවාහන දුෂ්කරතාවය දුරු කර දෙන ලෙසයි.කොන්ත්‍රාත්කරු විසින් තෙමසකට පමණ පෙර මෙම මාවත කාපට් කිරීම නතර කිරීමට හේතුව කුමක්දැයි කිසිවෙකුත් නොදන්නා බව ද නිවැසියෝ පවසති.

සටහන – බදුල්ල සමූහ

About Author

Leave A Comment

All fields marked with an asterisk (*) are required