Site icon Badulla News

හොර පාරෙන් හරක් ඇද්ද නමුණුකුල තිදෙනෙකු පොලිස් භාරයට

ඉකුත්දා රාත්‍රියේ පා ගැට ගැසූ ගවයන් තිදෙනෙකු කන්දකැටිය පෙදෙසේ සිට බදුල්ල දිසාවට ධාවනය කරවමින් සිටි අංක UP - DAC 6308 දරණ ලොරි රථය හා නමුණුකුල පෙදෙසේ නිවැසියන් තිදෙනෙකු කන්දකැටිය පොලීසියේ රාත්‍රී ජංගම සේවාවෙහි යෙදී සිටි පොලිස් සැරයන් සිසිර (41687), පොලිස් කොස්තාපල් හේරත් (649) හා රංජිත් (89947) මහත්වරුන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගවයින්ගේ හිමිකරුවන් සොයා ගැනීම පිණිස දන්නා තොරතුරු කන්දකැටිය පොලීසිය වෙත දන්වන මෙන් කන්දකැටිය පොලීසියේ ස්ථාන භාර නිලධාරී ප්‍ර.පො.ප. ඩී. එම්. එස්. කේ දසනායක මහතා ප්‍රජාව වෙත ඇරයුම් කරයි.

ඉකුත්දා රාත්‍රියේ පා ගැට ගැසූ ගවයන් තිදෙනෙකු කන්දකැටිය පෙදෙසේ සිට බදුල්ල දිසාවට ධාවනය කරවමින් සිටි අංක UP – DAC 6308 දරණ ලොරි රථය හා නමුණුකුල පෙදෙසේ නිවැසියන් තිදෙනෙකු කන්දකැටිය පො

ලීසියේ රාත්‍රී ජංගම සේවාවෙහි යෙදී සිටි පොලිස් සැරයන් සිසිර (41687), පොලිස් කොස්තාපල් හේරත් (649) හා රංජිත් (89947) මහත්වරුන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගවයින්ගේ හිමිකරුවන් සොයා ගැනීම පිණිස දන්නා තොරතුරු කන්දකැටිය පොලීසිය වෙත දන්වන මෙන් කන්දකැටිය පොලීසියේ ස්ථාන භාර නිලධාරී 

ප්‍ර.පො.ප. ඩී. එම්. එස්. කේ දසනායක මහතා ප්‍රජාව වෙත ඇරයුම් කරයි.

Exit mobile version