Search for:
  • Home/
  • Badulla - Town/
  • 156වන පොලිස් දින සැමරුම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ හා ළමා අපාචාර වළක්වාගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහක් – කන්දකැටිය පොලීසිය
මත්ද්‍රව්‍ය නිවාරණ හා ළමා අපාචාර වළක්වාගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

156වන පොලිස් දින සැමරුම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ හා ළමා අපාචාර වළක්වාගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහක් – කන්දකැටිය පොලීසිය

පොලිස් දෙපාර්තමේන්තුවට වසර 156ක් සපිරීම නිමිත්තෙන් එම සැමරුමට සමගාමීව කන්දකැටිය පොලීසිය මගින් සංවිධානය කල, මත්ද්‍රව්‍ය නිවාරණ හා ළමා අපාචාර වළක්වාගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (05දා) කන්දකැටිය මුඩගමුව කණිෂ්ඨ විද්‍යාලයයේදී පැවැත්වුණි.

කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඩී. එම්. එස්. කේ දසනායක මහතා ඇතුළු කන්දකැටිය පොලිස් නිලධාරීන්ගේ මෙහෙය වීමෙන් සිදුකල මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට, කන්දකැටිය මුඩගමුව කණිෂ්ඨ විද්‍යාලයයේ විදුහල්පති එස්. එම්. අර්ජුන වීරසිංහ මහතා, ගුරුබවතුන් හා පාසැල් සිසු සිසුවියන් 150ක් පමණ සහභාගිවිය.  

පොලිස් දෙපාර්තමේන්තුවට වසර 156ක් සපිරීම නිමිත්තෙන් එම සැමරුමට සමගාමීව කන්දකැටිය පොලීසිය මගින් සංවිධානය කල, මත්ද්‍රව්‍ය නිවාරණ හා ළමා අපාචාර වළක්වාගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (05දා) කන්දකැටිය මුඩගමුව කණිෂ්ඨ විද්‍යාලයයේදී පැවැත්වුණි.
මත්ද්‍රව්‍ය නිවාරණ හා ළමා අපාචාර වළක්වාගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

About Author

Leave A Comment

All fields marked with an asterisk (*) are required