Search for:

Blog

විදෙස් රැකියාවන්හි නියතුව වැඩිම වාර ගණනක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියා පදිංචිව සිටි ශ්‍රමිකයන් Gift vouchers were granted to the foreign employees who were registered in the maximum number of terms in the Foreign Employees' Bureau and admired for their service of them by Manusha Nanayakkara, Minister of Labour and Foreign Employees- at a ceremony held at the Resource center of Foreign Employees' Bureau, Hali-Ela. (27-5-2023). State minister Jagath Pushpakumara, wadiveil Suresh (MP), Nilmi Azeez, chairwoman of the FEB., politicians, Public servants and well-wishers participated.

විදෙස් ශ්‍රමික සේවා ඇගයුම් තිලිණ

විදෙස් රැකියාවන්හි නියතුව වැඩිම වාර ගණනක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියා පදිංචිව සිටි ශ්‍රමිකයන් ඇගයීම හා ඔවුන් වෙත උපහාර තිලිණ වවුචර් පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ සේවා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් සිදු කෙරුනේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හාලිඇල සම්පත් මධ්‍යස්ථානයේ දීය. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී [...]

බඩ ඉරිගු වගාවට මුවාවී කංසා වවලා

බදුල්ල, මීගහකිවුල මාලියද්ද ප්‍රදේශයේදි වියළි ගංජා ග්‍රෑම් 100ක්, වේලන ලද කංසා රිකිලි 292ක් සහ බඩ ඉරිගු හේන් ආසන්නයේ වගා කර තිබු කංසා ගස් එකසියය හැත්තෑ තුනකින් යුක්ත කංසා හේන් දෙකක් වැටලූ බවත් කංසා වේලමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් බදුල්ල, කන්දකැටිය පොලිසිය පවසයි. මෙම කංසා පැළ උස අඩි 7ක් දක්වා උසට [...]

ඉකුත්දා රාත්‍රියේ පා ගැට ගැසූ ගවයන් තිදෙනෙකු කන්දකැටිය පෙදෙසේ සිට බදුල්ල දිසාවට ධාවනය කරවමින් සිටි අංක UP - DAC 6308 දරණ ලොරි රථය හා නමුණුකුල පෙදෙසේ නිවැසියන් තිදෙනෙකු කන්දකැටිය පොලීසියේ රාත්‍රී ජංගම සේවාවෙහි යෙදී සිටි පොලිස් සැරයන් සිසිර (41687), පොලිස් කොස්තාපල් හේරත් (649) හා රංජිත් (89947) මහත්වරුන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගවයින්ගේ හිමිකරුවන් සොයා ගැනීම පිණිස දන්නා තොරතුරු කන්දකැටිය පොලීසිය වෙත දන්වන මෙන් කන්දකැටිය පොලීසියේ ස්ථාන භාර නිලධාරී ප්‍ර.පො.ප. ඩී. එම්. එස්. කේ දසනායක මහතා ප්‍රජාව වෙත ඇරයුම් කරයි.

හොර පාරෙන් හරක් ඇද්ද නමුණුකුල තිදෙනෙකු පොලිස් භාරයට

ඉකුත්දා රාත්‍රියේ පා ගැට ගැසූ ගවයන් තිදෙනෙකු කන්දකැටිය පෙදෙසේ සිට බදුල්ල දිසාවට ධාවනය කරවමින් සිටි අංක UP – DAC 6308 දරණ ලොරි රථය හා නමුණුකුල පෙදෙසේ නිවැසියන් තිදෙනෙකු කන්දකැටිය පො ලීසියේ රාත්‍රී ජංගම සේවාවෙහි යෙදී සිටි පොලිස් සැරයන් සිසිර (41687), පොලිස් කොස්තාපල් හේරත් (649) හා රංජිත් (89947) මහත්වරුන් විසින් අත්අඩංගුවට [...]

ඌව පළාත් පාලන මහජන පුස්තකාල ඵලදායිතා සම්මාන ප්‍රධානෝත්සවය 2020/2021,  ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ දී  ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්.මුසම්මිල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පවත්වන ලදී.

කන්දකැටිය මහජන පුස්තකාලයට ඵලදායිතා කුසලතා සහතිකයක්

කන්දකැටිය මහජන පුස්තකාලයට ඵලදායිතා කුසලතා සහතිකයක්. ඌව පළාත් පාලන මහජන පුස්තකාල ඵලදායිතා සම්මාන ප්‍රධානෝත්සවය 2020/2021,  ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ දී  ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්.මුසම්මිල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පවත්වන ලදී. මෙම සම්මාන ප්‍රදානයේදී කන්දකැටිය මහජන පුස්තකාලයට විශේෂ කුසලතා සහතිකයක් හිමි වූ අතර, ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. ගලගමආරච්චි මහතා අතින් කන්දකැටිය මහජන පුස්තකාලයේ පුස්තකාලාධිපතිනී ඒ.පී.එස්.සමරසිංහ මහත්මිය හා [...]

Badulla drugs

උපකාරක පන්ති එන ළමුන්ට මත්පෙති අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු මාට්ටු

උපකාරක පන්ති එන ළමුන් ඉලක්ක කර ගනිමින් මත් ඖෂධ අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු බදුල්ල පොලිසිය විසින් ඉකුත්දා(20) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙලස පාසල් හා උපකාරක පන්ති සඳහා පැමිණෙන සිසුන් ඉලක්ක කොට දීර්ග කාලයක් තිස්සේ මත්පෙති අලෙවි කරන බවට බදුල්ල කොට්ඨාස බුද්ධි නිලධාරියාට ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී බදුල්ල විනීතගම පදිංචි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට [...]

මත්ද්‍රව්‍ය නිවාරණ හා ළමා අපාචාර වළක්වාගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

156වන පොලිස් දින සැමරුම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ හා ළමා අපාචාර වළක්වාගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහක් – කන්දකැටිය පොලීසිය

පොලිස් දෙපාර්තමේන්තුවට වසර 156ක් සපිරීම නිමිත්තෙන් එම සැමරුමට සමගාමීව කන්දකැටිය පොලීසිය මගින් සංවිධානය කල, මත්ද්‍රව්‍ය නිවාරණ හා ළමා අපාචාර වළක්වාගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (05දා) කන්දකැටිය මුඩගමුව කණිෂ්ඨ විද්‍යාලයයේදී පැවැත්වුණි. කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඩී. එම්. එස්. කේ දසනායක මහතා ඇතුළු කන්දකැටිය පොලිස් නිලධාරීන්ගේ මෙහෙය වීමෙන් සිදුකල මෙම දැනුවත් [...]

බදුල්ල කන්දකැටිය කොට්ටගස්දූව රක්‍ෂිතයේ - නාදුනන මළසිරුරක්

බදුල්ල කන්දකැටිය කොට්ටගස්දූව රක්‍ෂිතයේ – නාදුනන මළසිරුරක්

කොට්ටගස්දූව රක්‍ෂිතයේ තිබී මළ සිරුරක් ඊයේ (6) හමුවූ බව කන්දකැටිය පොලිසිය කියයි. එම පුද්ගලයා කාගේ කවුදැයි මෙතෙක් හඳුනාගෙන නැත. පසුගිය (6) අලුයම පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනවලදී මෙම මළ සිරුර හමුවී ඇත. මෙම පුද්ගලයා වයස අවුරුදු 55ක පමණ පුද්ගලයෙකු වන අතර ඒ අසල තිබී ජංගම දුරකථනයක් හමුවී ඇත. [...]

COVID 19 එන්නත්කරන වැඩසටහන – බදුල්ල

ශ්‍රී ලංකා යුද හමුදාව හා සෞඛ්‍ය අංශ එක්ව සිදුකරන කෝවිඩ් 19 එන්නත් කරන වැඩසටහන් බදුල්ල ධර්මදූත විද්‍යාලයේ මේ දිනවල පැවැත්විණි. [...]

Monaragala samagi janabala wegaya picket

සමඟි ජන බලවේගය මොණරාගල උද්ඝෝෂණයක් – Monaragala

සමඟි ජන බලවේගය මොණරාගල ආසන බලමණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයක් ඉකුත්දා (4) මොණරාගල නගරයේ දී පැවැත්විණි. තෙල් මිල අඩුකිරීම, අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩුකිරීම, ජනතාවට සහන ලබා දෙන ලෙසත් ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙසත් ඉල්ලමින් බැනර්, පෝස්ටර් හා සටන්පාඨ  ප්‍රදර්ශනය කරමින් නගරය හරහා ගමන් කොට  මොණරාගල වටරවුම අසලට රැස්වී පැය භාගයක [...]