ඌවදීප” අධ්‍යාපනික පුවත්පත දොරටවැඩුම
“ඌවදීප” අධ්‍යාපනික පුවත්පත දොරටවැඩුම පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් අද 17 දින සිදුවිය. කොරෝනා වෛරස අධි වසංගත තත්වය හේතුවෙන් අකර්මන්‍යව ඇති ඌව පළාතේ පාසල් වල ඉගැන්වීම් කටයුතු යාවත්කාලීන කිරීමට පළාත් අධ්‍යාපන මෙහෙයුම් කමිටුවක් පිහිටුවා දුරස්ථ අධ්‍යාපනික ඉගැන්වීම් කටයුතු සිදු කිරීමේ වැඩ සටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩ සටහන ඌව [...]
 
                                                                     
     
     
     
     
     
     
     
    