විදෙස් ශ්‍රමික සේවා ඇගයුම් තිලිණ
විදෙස් රැකියාවන්හි නියතුව වැඩිම වාර ගණනක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියා පදිංචිව සිටි ශ්‍රමිකයන් ඇගයීම හා ඔවුන් වෙත උපහාර තිලිණ වවුචර් පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ සේවා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් සිදු කෙරුනේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හාලිඇල සම්පත් මධ්‍යස්ථානයේ දීය. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී [...]