Search for:
සංචරණ සීමා පැනවීමත් සමග වාහන ධාවනය අක්‍රියවීම නිසා සිය අස්වනු අලෙවි කර ගත නොහැකිව ඇතැයි මැසිවිලි නගති.

අස්වනු අලෙවි කර ගත නොහැකිව වේරගොඩ හා පල්ලෙකිරුව ග්‍රාම වාසීන්ගෙන් මැසවිලි.

වගා කටයුතු සඳහා පොහොර ලබා දීම පිළිබඳව වේරගොඩ හා පල්ලෙකිරුව ග්‍රාම වාසීන්රජයට ප්‍රශංසා කරන අතරම සංචරණ සීමා පැනවීමත් සමග වාහන ධාවනය අක්‍රියවීම නිසා සිය අස්වනු අලෙවි  කර ගත නොහැකිව ඇතැයි මැසිවිලි නගති.රැස් කරගත් අස්වනු විනාශ වෙමින් පවතින බැවින් තමන් දැඩි ආර්ථික අහේනියකට පත්ව ඇති බව පවසන ඔවුහු අස්වනු මිලදී ගැනීම [...]