Search for:
  • Home/
  • Monaragala/
  • සමඟි ජන බලවේගය මොණරාගල උද්ඝෝෂණයක් – Monaragala
Monaragala samagi janabala wegaya picket

සමඟි ජන බලවේගය මොණරාගල උද්ඝෝෂණයක් – Monaragala

සමඟි ජන බලවේගය මොණරාගල ආසන බලමණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයක් ඉකුත්දා (4) මොණරාගල නගරයේ දී පැවැත්විණි.

තෙල් මිල අඩුකිරීම, අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩුකිරීම, ජනතාවට සහන ලබා දෙන ලෙසත් ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙසත් ඉල්ලමින් බැනර්, පෝස්ටර් හා සටන්පාඨ  ප්‍රදර්ශනය කරමින් නගරය හරහා ගමන් කොට  මොණරාගල වටරවුම අසලට රැස්වී පැය භාගයක උද්ඝෝෂණය නිරතවන ලදී.

Monaragala samagi janabala wegaya piketing

මෙම උද්ඝෝෂණයට සමඟි ජනබලවේගයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර , මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.එච්.එම් ධර්මසේන යන මහත්වරුද සහභාගි වූහ.

Monaragala piket

Samagi Jana Balavegaya Protests to get reliefs to the public

*********************************************************************

By demanding to reduce the fuel prices, provide manure to  farmers and get the reliefs to the masses a massive protest, organized by the members of the S.J.B.Monaragala electorate was held on 4th July,in Monaragala town.

The protesters paraded through the  town by displaying banners and cutouts and saying slogans. Finally they gathered at the roundabout and continued the protest for nearly half an hour and ended the protest peacefully.

Article By – Weerasuriya Badulla

About Author

Leave A Comment

All fields marked with an asterisk (*) are required