Search for:
  • Home/
  • Tag: කන්දකැටිය

බදුල්ල මහියංගන රජ මාවත හන්දියේ වාහන තුනක් එකට ගැටී යතුරුපැදිකරුවෙකුට බරපතලයි

මහියංගන බදුල්ල ප්‍රධාන මාර්ගයේ බුද්දං කෝට්ට රජ මාවත හන්දිය ආසන්නයේදී ඊයේ (5වනදා) ලොරි රථයක් යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් අනතුරට පත්වීමෙන් යතුරැපැදියෙන් ගමන් ගත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා ඇත. තුවාල ලැබූ යතුරුපැදිකරු මහියංගන මුලික රෝහලට ඇතුළත් කර ඇත. මෙසේ රෝහල් ගතකර ඇත්තේ මහියංගන වයස අවුරුදු 37 පුද්ගලයෙකි. බදුල්ල දිස්ත්‍රික පැමිණි ලොරියක් [...]