කෝවිඩ් 19- සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රු.25000 ක්
බදුල්ල රාජ්‍ය සේවා විශ්‍රාමික සමිතියෙන් කෝවිඩ් 19- සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රු.25000 ක් කෝවිඩ් වසංගතය ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා ගෝඨාබය රාජපක්ෂ ජනපති පත් කළ කෝවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බදුල්ල රාජ්‍ය සේවා විශ්‍රාමික සමිතිය රු. 25,000 ක් ගිය වසරේ දී පරිත්‍යාග කළ බව මෙම සමිතියේ ප්‍රධාන ලේකම් ආර්.එම්.ජයතිලක මහතා, [...]