සමඟි ජන බලවේගය මොණරාගල උද්ඝෝෂණයක් – Monaragala
සමඟි ජන බලවේගය මොණරාගල ආසන බලමණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයක් ඉකුත්දා (4) මොණරාගල නගරයේ දී පැවැත්විණි. තෙල් මිල අඩුකිරීම, අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩුකිරීම, ජනතාවට සහන ලබා දෙන ලෙසත් ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙසත් ඉල්ලමින් බැනර්, පෝස්ටර් හා සටන්පාඨ ප්‍රදර්ශනය කරමින් නගරය හරහා ගමන් කොට මොණරාගල වටරවුම අසලට රැස්වී පැය භාගයක [...]